හොරු සමඟ හෙළුවෙන් - සළු වඩති සතොසින්

හොරු සමඟ හෙළුවෙන් - සළු වඩති සතොසින් සතොස යනු සටුටින් සළු වැඩිම බව දළඹුවා ජනතාවට මුලින්ම කියා සිටින්නෙමු. හොරු සමග හෙළුවෙන් ඇතැමුන් සතුටින් එකිනෙකා වෙත සළු වඩාගන්නා බව දළඹුවාගේ මුලිකතම මතයයි. අප ප්‍රථමයෙන්ම මේ ප්‍රකාශය ජනතාව වෙත ගෙන එමි. අජිත් පී. පෙරේරා නියොජ්‍ය ඇමැතිතුමා බෝම්බය ක් දමා ගැසුවාය. ඒ අධිකරණ ඇමතිවරයා වන විජේදාස රාජපක්ෂ මහතා වෙතටය. ඩීල්දාසගේ රෙදි ගැලවු නි.ඇමති දළඹුවාට එක් අපේක්ෂාවක් ඉස්මතුවිය. ඒ මේ රටකරවන යම් පරපුරක් රට වෙත මෙතෙක් අප මේ රටතුල ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ තහවුරු කරමින් සිටින බවයි. ඔවුන් ඒ වෙනුවෙන් පෞද්ගලිකව අභියෝග භාරගෙන ඇත. මේ යුගයේ වඩාත් ප්‍රබලයා වර්ථමාන අද්‍යාපන අමාත්‍යවරයා බව මා ප්‍රථමයෙන් ප්‍රකාශ කරමි. අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා මෙතෙක් කාලයක් පිළුණු වී තිබුණ ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුලත්කිරීම තුලින් ඔහූ මේ නිර් වින්දිත දේශය තුළ සදාරණත්වය ඇතිකරලීමට යම් උත්සාහයක් ගනු ලැබිණ. ඒ වගේම වසර විස්සක් විපක්ෂයේ හිටිය තරුණ දේශපාඟයෙක් සිය අමාත්‍ය ධූරය ලද විගස තම සාක්කුවට වැටිය යුතු සුවිශාල ත්‍යගය ඔහූ ජනතාවට ලබාදුන්නේ පාසල් නිළ ඇදුමට අදාලව කූපනයක් හ...