හොරු සමඟ හෙළුවෙන් - සළු වඩති සතොසින්
හොරු සමඟ
හෙළුවෙන් - සළු වඩති සතොසින්
සතොස යනු සටුටින් සළු වැඩිම බව දළඹුවා ජනතාවට මුලින්ම
කියා සිටින්නෙමු. හොරු සමග හෙළුවෙන් ඇතැමුන් සතුටින් එකිනෙකා වෙත සළු වඩාගන්නා බව
දළඹුවාගේ මුලිකතම මතයයි. අප ප්‍රථමයෙන්ම මේ ප්‍රකාශය ජනතාව වෙත ගෙන එමි.
අජිත් පී. පෙරේරා නියොජ්‍ය ඇමැතිතුමා බෝම්බයක් දමා ගැසුවාය. ඒ අධිකරණ ඇමතිවරයා වන විජේදාස
රාජපක්ෂ මහතා වෙතටය.
දළඹුවාට එක් අපේක්ෂාවක් ඉස්මතුවිය. ඒ මේ රටකරවන යම් පරපුරක්
රට වෙත මෙතෙක් අප මේ රටතුල ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ තහවුරු කරමින් සිටින බවයි.
ඔවුන් ඒ වෙනුවෙන් පෞද්ගලිකව අභියෝග භාරගෙන ඇත. මේ යුගයේ වඩාත් ප්‍රබලයා වර්ථමාන අද්‍යාපන
අමාත්‍යවරයා බව මා ප්‍රථමයෙන් ප්‍රකාශ කරමි. අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා
මෙතෙක් කාලයක් පිළුණු වී තිබුණ ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුලත්කිරීම තුලින් ඔහූ
මේ නිර් වින්දිත දේශය තුළ සදාරණත්වය ඇතිකරලීමට යම් උත්සාහයක් ගනු ලැබිණ. ඒ වගේම
වසර විස්සක් විපක්ෂයේ හිටිය තරුණ දේශපාඟයෙක් සිය අමාත්‍ය ධූරය ලද විගස තම සාක්කුවට
වැටිය යුතු සුවිශාල ත්‍යගය ඔහූ ජනතාවට ලබාදුන්නේ පාසල් නිළ ඇදුමට අදාලව කූපනයක්
හදුන්වා දෙමිනි.
ශ්‍රී
ලංකාව යුද්ධය තුලින් LTTE ත්‍රස්ථවාදයෙන්
මේ රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා එම යුද්ධය
මෙහෙයවූවායැයි කියන ගෝඨාභය රාජපක්ෂයන් පවා සිටියදී මේ රටේ වුර්තීය සමිතියකට ඕන ඕන
ඒවා ලබාදෙමින් හුරතල් කලේ ඇයි. GMOA එක
කියන කියන පාසලට මේ රටේ එක්තරා වෛද්‍යවරුන් හා වරියන් පිරිසකට ඕන ඕන පාසල්
ලබාදින්නේ යටහත් පහත්වය. එයට හේතුව ඇතැම්විට SAITEM විය හැක. කෙසේ වෙතත් මෙතෙක් කාලයක් රටේ ජනප්‍රිය පාසල් ව්ලට ළමුන් ඇතුලත්
කරගැනීමට අවශ්‍යය සාදාරණත්වය ලාංකීය සමාජයට ලබා දී ඇත.
මේ රටේ යම් පරපුරක් දැන්
ඇවිළෙමින් පවතී. අප එයට ගරු කරන්නේමු.
ඇත්ත විජයදාස ගැන මා යම් උපකල්පනයක් දැන් ගොඩනගන්නම්. විජයදාස මහින්ද ඇකයෙන් විපක්ශයට පැන්නේ කොහොමද යමෙකුට මතකදැයි දැන් දළඹුවා
ඔබෙන් ප්‍රශ්ණ කරමී. ඒ මහින්ද රාජපක්ෂ සිය පවුල දියුණු කරගැනීමයි. විජයදාස මේ
අදීන්නේ කාගේ ක්‍රොන්ත්‍රාත් එකක්ද? විජයදාස බැසිල්ට ගහන්නේ කාගේ කොන්ත්‍රාත් එකටද? ඒ කොන්ත්‍රාත් සියල්ල ගෝඨාභයගේ ක්‍රොන්ත්‍රාත් වේ. ගෝඨා
මහින්දට ගැහැව්වේ විජයදාස ලවා වේ. විජයදාස ගණිකාව ගෝඨාභය සමග සංවාසයේ යොදවන්නේ
වෙනකවුරුවත් නෙවෙයි මේ දෙදෙනාගේම මිත්‍රයා ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ෂංක සේනාධිපතිය.
තම කොන්ත්‍රාත් එක
අදින්න විපක්ෂයට ගිය සිය මිත්‍රයාව බලාගැනීම පැවරෙන්නේ ඇවන්ගාට්ඩ් හිමිකරුට වේ. මේ
විජයදාසගේ, ගෝඨාභයගේ, ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ෂංක සේනාධිපතිගේ මේ මාරු ගැහිල්ල කොටස් කිහිපයක්
වේ.
1.
මහිදගේ සිය පවුල විතරක් ,බැසිල් විතරක් සුරසැප විදීම ගෝඨාභය දිනා ගැනීමයි.
2.
මහින්දව විවෙචනය කරමින් ගොඩනැගෙන
මහින්ද විරෝධයේ තොරතුරු රජයට රැගෙන එන ගෝඨාගේ චර පුරුෂයා බවට පත්වීම.
3.මහින්ද ආණ්ඩුව පරාජයෙන් පසු ගෝඨා හා ඇවන්ගාර් ඩ් හිමිකරු
බේරා ගැනීම.
4. ගෝඨා
මගින් ඇත්කරගත් එකගතාවය මත සමස්ථ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීම.
5.
මේ ආණ්ඩුව සිංහල බෞද්දයාට ගරහන, රටේ රාජ්‍ය දේපල විකුණනවා කියමින් මේ ආණ්ඩුවෙන්
ඉවත්වීමයි.
6. නැවැත
විපක්ෂයට එකතුවී ඩීල්දාසගේ පරකුවෙන් ඇණහිටිය නඩු අහලා මේ රටේ මහ හොරු ටික දඩුවම්
ලබද්දී මෙන්න සිංහල නායකයින් මේ ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගන්නවා ඔවුන් බේරා
ගැනීමට මම සිංහල බෞද්ධයින් සමග ඔවුන් වෙනුවෙන් බලයක් ගොඩනැගිය යුතු බව කියමින් මී
ලග ජනාධිපති අපේක්ෂයා වීම.
6. උත්සාහය සාර්ථක වුවහොත් නැවත අපේ රට කොල්ල කෑමය.
කොහොමද
කළු ලෝගූ මුදලාලිගේ ප්ලෑන. මේක දළඹුවාගේ උපකල්පනයක්ම නෙවෙයි. උදාවී ඇත්තේ යථාර්තයට මුහුණදීම වේ. ඉතින් ඇයි තවත් පමා. දැන දැන කුණුකටුවන් රෙද්ද අස්සේ දමාගත්තා මදීවට උන් පුපුරු ගහන්න හපද්දීත් උන්ට කිරි පොවන්නේනම් මේ ආණ්ඩුව සියතින්ම ගෙළවැළ දමාගන්නා දිනය තව වැඩී ඈතක නොවේ.
Comments
Post a Comment