දළඹුවා ඇස් හරියි

මහා හුළගක් ඇවිදින් නොසිතුව මහා ගස් ඇද වැටිණ. ඇතැම් ගස් මුල් පිටින් ගිලිහී ඉදීරී වැටිණ. මොහොතක් ගත විය. 
පරිසරයම නැවත සන්සුන් විය. මුල් සහමුලින් ඉදිරුණ ගස්, යාන්තමින් මුල් ලිහිල් වු ගස් කෙදිරියක් නැගුවත් එය කාටවත් නොඇසිණ. ටික දිනක් ගතවිය. යාන්තමින් මුල් නොගැලවී බේරුණ ගස් යලි පණ ලැබිණ. ඔවුන් ප්‍රකාශකලේ ඇද වැටුණ ගස්වල නොහික්මුණුකම නිසා ඔවුන් මුලිනුපුටා දමනු වස් තමුන් ඒ සුළගට රුකුල් දුන් බවයි. මේ වනාන්තරයේ පුංචි ළපල්ලක එදා ඒ සුළගට කොහෙන්දෝ ගසාගෙන පැමිණි පණුවෙක් පැටලිණ. දැන් ඒ පණුවාගේ දළඹු අවදියයි. දැන් දළඹුවෙන් කථා කරයි. ඔහුගේ හඩින් ඔහු ඔබ අමතාවී. ඒ සිහින් හඩ මහා ශබ්දයක් කල හැක්කේ සමස්ථ පරිසරයටයි. වටපිටාවටයි. ඔබද ඒ පරිසරයේ, වටපිටාවේ සාමාජිකයින් වේ. 
ඉදින් අප කථාකරමු....!හාද......

Comments

Popular posts from this blog

ලාංකීය සමාජය කොතැනකද....1

කූඹීයෝ නොකී කථාව ජෙහාන් හෙළිකරයි (1වන දිගහැරුම)