එක්සත් ජාතික පක්ෂය තවත් උප නායකයෙක් කැඳවීම කල යුතුය....
එක්සත් ජාතික පක්ෂය තවත් උප නායකයෙක් කැඳවීම කල යුතු නොවේද? පහුගිය කාලේ වෙන කෙරුන දේවල් අහලා, දැකලා දළඹුවා හිටියේ හරියට ඔතපු සූස්තීපාරක් වැදිලා වගේය..... ජනාධිපතිතුමානම් මාරම ආතල් එකක් දෙන්නේ. පරණ අය වගේම එතුමා බලය වෙනුවෙන්, තමන් වෙනුවෙන් ඕනම පඳුරු කථාවකකට ඔහු සුදානම්ය. අතකින් එය අතීශය ලැජ්ජාශීලීය. නමුත් ඔහු වටා සිටින චක්‍රය විසින් ඔහුව ගිල ගනිමින් හිඳියි. රනිලුත් ඔහු අතහැර දමලානම් ඔහූ වල්මත්වනු නොඅනුමානය. දළඹුවාට සූස්තීපාර වැදිලා සාස්තර කියනවානම් නෙවෙයි. මිනිස්සුන්ට නොඇසෙන්න මිනිසුන් ලඟ ඉන්නවිට දළඹුවාට ඕනාතරම් දේ සමාජය තුල කියන, කරන දෑ ඇසී ඇත. දැක ඇත. මිනිස්සු කථානොකරන්නේම රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත. අන්න එතනයි ඔහුගේ අභාග්‍යය නිර්මාණය වන්නේ. ඔහුව අහලා, දැකලා කරන දේ විමසලා තේරූම්ගත යුතු චරිතයකි.... TNL තහනම නින්දාසහගතය. ඉවසීම කෝ...... රනිල් සමඟ මෛත්‍රී පුස්සෙකි. ( මෙම පහත සඳහන් ලිපිය එය අවදාරණය කරයි. උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් වෙතිනි.) ඊනිවුස් වාරණයෙන් පසු ආණ්ඩුව ටීඑන්එල් රූපවාහිනියට අත තැබුවා..! ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාර...